බොහෝ වෙලාවට බස්රථ කොන්දොස්තරවරුන්ගෙන් ඉතුරු මුදල් ලබාගන්න අමාරුයි කියලා ගොඩක්දෙනා චෝදනා කරනවා. විශේෂයෙන්ම ඉතුරු රුපියල දෙක ගන්නනම් දෙපාරක් තුන්පාරක් ඉල්ලන්න වෙන අවස්තා...
ඔන්න මේ ලිපිය නම් අපේ කාන්තා පාර්ශයවට ගොඩක් වැදගත් වෙයි. මොකද ඉතින් ඇඳුම් ගන්න ඇඳුම් කඩේකට ගියාම වරුවකට එන්නෙත් නෑ, තියෙන ඒවත්...
මහ මුහුද ගැන කතාකරන බොහෝ පිරිසක් වෙරළට ඇවිත් රැල්ලවත් පාගා නැත. දිනක් බුදු රජාණන් වහන්සේ වේරංජා නගරයේ කොහොඹ ගසක් මුල වැඩ සිටින...
මෛත්‍රී බුදු රජූන් මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක...
වත්මන් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවලදී සංවිධානය කෙරෙන මැතිවරණ රැළි ඇතුළු දේශපාලන රැළිවලට මෙච්චරක් පැමිණි බව අච්චරක් පැමිණි බව පැවැසීමට දේශපාලකයෝ උනන්දු වෙති. ඔවුන්...
මේ ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න.. ටිකක් නැවතිලා කියවන්න. අපි මොනවද මේ කන්නේ..? 1) චිකන් ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස්...
ආදරට නිසා බැඳුණු හිත් එක් වහලක් යට, සිඟිති රණ්ඩු මැද ජීවිතය ගෙන යනවා නම් ඒ තරම් සුන්දර ලෝකයක් තවත් නැහැ. ඒ වුණත්,...
උදේ ආහාරය පිළිබඳව ගැයෙන ගුණ ගායනාවන් කොතරම් වුණත් බොහෝ දෙනෙක් උදේ ආහාරය පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එහෙත් උදෑසන ආහාරය මඟහැරීම නිසා...
ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවද විටින් විට වෙනස්කම් වෙනුවෙන් භාජනය වේ. එහෙත් ෆෝබ්ස් සඟරාවට අනුව ඇය නම් කර තිබෙන්නේ වයස අවුරුදු විස්සක් වැනි නව...
අපි කවුරුත් හොඳින් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර අපිට මේ දිනවල “වෙස්” නාට්‍යයෙන් වෙනස්ම විදියට දැක ගන්න පුළුවන්. සාරංගගේ වෙනස...