“වැලක ගෙඩි කොච්චර තිබුණත්, ඒ වැලට බර නැහැ” කියන ජන වහරේ තිබෙන අපූරු කියමන කොතරම් අපූරුවට ගැළපෙන්නේ ද යැයි පසක් කර ගන්නට...
“මම පෙර ආත්මෙක කරපු පවක් මේක. මට එල්ලුම්ගහ ලැබුණු එක හොඳයි. එළියේ හිටිය නම් මිනිස්සු කවුද කියලා මට කිසි දවසක අඳුන ගන්න...
ඒ.ජී. ප්‍රියශාන්ත දොස්තර මහත්තයාව ඇලයාපත්තුව ගමේ විතරක් නොවේ අවට ගම්මානවල මිනිස්සු පවා හඳුන්වන්නේ ‘දොස්තර හොඳහිත’ කියාය. ඉස්පිරිතාලයට එන රෝගීන්ට ප්‍රියමනාප අයුරින් කතාබහ...
ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් තමයි චාමර වීරසිංහ කියන්නේ. විරහ ගීත ගයමින් ජනතාවගේ ආදරය දිනා ගත් චාමර මව් ගුණ ගීත ගැයිමටත් සමත්...
ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ ඌව පළාත්වල ඝන කැළෑ ප්‍රදේශවල ඈත අතීතයේ “නිත්තෑවන්” නමින් හැඳින්වූ මිනිස් හැඩරුවට සමාන සිරුරකින් යුතු වූ ජීවීන් කොට්ඨාසයක්...
වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන පිය පදිවිය ලබා තිබෙනවා. ඉසුරු ඔහුගේ සිඟිති පුතු සමගින් ගනු ලැබූ ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම්හි පළකර තිබුණා. ශ්‍රීලංකා...
ලංකාවේ වාසය කල/තවමත් වාසය කරන බව සලකන මිනී මස් අනුභව කරන නිට්ටෑවන් මේ දවස් වල ප්රවෘත්ති අහන හැමෝම පුදුමයට පත් කරන පුවතක්...
මෙතෙක් දවසක් ඔබ මා මුණ ගැසුණේ ” සැඟවී ගිය සිව්හෙළයේ ඉතිහාස කතාව ” නම් මා විසින් රචිත ලිපියෙන් . නමුත් අද මා...
කාර්යාල කටයුතු නිමාවී කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට ගිය මම දුම්රියක් එනතුරු බලා සිටියෙමි. රක්ත වර්ණ වූ හිරු ඈත මුහුදේ ගිලෙමින් තිබිණි. මුහුදු සුළඟේ...
ඕස්ට්‍රේලියාවේ හමුදාවේ මෙහෙයුමකට මේ අවුරුද්දේ යන්න තියෙනවා. උසස් හමුදා නිලධාරින් ඒ බව මට දැනුම්දී තිබෙනවා. ඒත් ඒ මෙහෙයුම මොන වගේ එකක්ද කියලා...