gossip

ඉසුරු උදාන පිය පදවිය ලබයි

වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන පිය පදිවිය ලබා තිබෙනවා.

ඉසුරු ඔහුගේ සිඟිති පුතු සමගින් ගනු ලැබූ ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම්හි පළකර තිබුණා.

ශ්‍රීලංකා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් වන ළහිරු තිරිමාන්න,සීකුගේ ප්‍රසන්න,රමිත් රඹුක්වැල්ල ද පිය පදවිය ලැබූ ඉසුරු උදානට සුභ පතා තිබෙනු දක්නට ලැබුණා

මාර්තු මාසයේ ආරම්භ වන දකුණු අප්‍රිකා ශ්‍රි ලංකා එක්දින සංචිතයේ ඉසුරු උදාන සිටීමද විශේෂිත සිදුවීමක්

අනිත් අයටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top