හද පාරණ කතාවක් මිහි මත තනි වූ අයියයි නංගියි කියන කතාවක් පුංචි අම්මා සහ බාප්පා සමග ජිවත්වන නිවස අලුත් අවුරුද්දක් උදා වුණා....
කාලෙන් කාලෙට මිනිසුන් මුළාවට පත්කරන, මිනිසුන් රවටන අරුම පුදුම කතන්දර අප සමාජය තුළ පැතිරී යයි. එහිදී මිනිසුන්ට වාසනාව ගෙන දෙන, ධනය ගෙන...
ජීවන ගමන් මගේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස විවාහය හැඳින්විය හැකිය. විවාහයක් සඳහා ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් පරික්ෂා කිරීම ඈත අතීතයේ පටන් අද දක්වාම...
කොරියානු කාන්තාව ගින්නෙන් බේරාගත් ‘මිනිපේ සිංහයා’ සිය රට එයි හසලක රන්දෙණිගල පාරේ මිනිපේ පදිංචි නිමලසිරි මහතා වයස අවුරුදු හතළිහක දෙදරු පියෙකි. ආර්ථික...
ආදරය කියන්නේ ලැබෙනකන් බලාඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍යාග කරන්න ඕනේ දෙයක් තමන් පණ වගේ ආදරය කරන කෙනාට වඩා,තමන්ට පණ වගේ ආදරය කර...
අම්පාර දිස්ත්‍රික්කයේ එක්තරා ග්‍රාමයක ජීවත් වන ලලිතා අහිංසක ගතිගුණවලින් හෙබි කාන්තාවකි. උසස් පෙළ හදාරන අතරතුර දී ඇය ගමේම තරුණයෙකු වන පියදාස සමග...
රුපියල් පනහ හැමදාම අතගෑවට මේක දන්නවද බලන්න.. මේ කතාව කොහෙන් කොහොම පටන් ගන්නද ? හරි අපි මුල ඉඳලම පටන්ගමු.. දුම්බර මිටියාවතේ නිත්තවෙල...
“Leak“ Music Video එකේ YouTube තහනම ඉවතට !!! සභාපති කීර්ති පස්කුවල් මහතා YouTube එකට කතා කරලා තහනම ඉවත් කරන ලදී 🙏 ඔබතුමාට...
විවාහය යනු කෙනෙකුගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවකි. එය කෙනෙකුට රෝසමල් යහනාවක් සේ සුන්දර එකක් විය හැකි අතර තවත් අයෙකුට එය කටු පඳුරු වලින්...
වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳ ටාන්යා පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පිළිබද නෙත් ගොසිප් අප ඔබට ඊයේ (03) වාර්තා...