ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා පරිපාලකයන් අතර ගැටුම් උග්‍ර අතට පත්වී ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තා වේ. එක්දින/විස්සයි...
හෙළ සංස්කෘතියට අනුව පැවැත්වෙන ආගමික උත්සව, මංගල උත්සව මෙන්ම වෙනත් ඕනෑම විශේෂ උත්සවයක ආරම්භය සනිටුහන් කරන පොදු හඬ නම් සක් හඬය. එවන්...
ශී‍්‍ර ලංකාව ලෝක කුසලානයට පෙර සහභාගි වන අවසන් එක්දින තරගාවලිය ලබන මස දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වේ. තරග පහකින් සමන්විත අදාළ තරගාවලිය සඳහා සහභාගිවන...
සමහර විට පරොන්දම් පරීක්ෂාවෙන් අනතුරුව සිදුවන විවාහයටත් වඩා එකමුතු බවක් මෙන්ම රසවත් බවක් මෙබඳු විවාහයන්ගෙන් සිදුවේ. මෙබඳු විවාහයන් ඉබේම සිදුවන නමුත් එය...
තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සබඳතා දිගුකාලීන සබඳතා බවට පත්වන්නේ කලාතුරකිනි. ඊට බොහෝ විට හේතු වන්නේ එකිනෙකා අවබෝධ කරගැනීමට ඇති නොහැකියාවයි. ආදර...
ඊයේ යුග දිවියට පත් මහින්ද රාජපක්ෂ පුත් රෝහිත රාජපක්ෂ වසර 8 ක පමණ දීර්ඝවූ සිය ආදර කතාව මාධ්‍ය ඉදිරියේ හෙළි කර තිබුණේය....
“ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට” චන්ද්‍රිකාවක් නිර්මාණය කර එය කක්ෂගත කිරීමට ශ්‍රී ලාංකික දියණියක සහ පුතණුවෙක් සූදානමින් සිටිති. ලෝකයේ පළමු ගුවන් යානය...
ප්‍රේමය පිළිබඳව නිවැරැදි විග්‍රහයක් කිරීමට මෙලොව කිසිවකු සමත් වී නැත. සාමාන්‍ය දැනීම අනුව බොහෝ දෙනා පවසන්නේ එය විඳිය යුතු දැකිය යුතු දෙයක්...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂගේ විවාහය පැවැත්වෙනවා. ඒ අද දින (ජනවාරි 24) වන දින රාජපක්ෂ පවුලේ ගම්මානය වන...
හොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජල වෙබ් අඩවිවලට මුදා හැරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම...