ඔයා දැකලා තියෙනවද සමහර මිනිස්සු ඉන්නවා හැම වෙලාවෙම හිනාවෙලා සතුටින් ඉන්නවා? ඔව් මම දන්නවා අනිවාර්යෙන්ම ඔයාට එහෙම එක්කෙනෙක් හරි හමුවෙලා ඇති. ඇත්තටම...
ඔබටත් ෆේස් බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය කීයක් ගතකරනවාද? ඒ කාලය තුළ...
වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන්...
කඩුල්ලට ඈතින් යෝකර් පන්දු යැවීමට සැලසුම් කර තිබුණද එම සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී පැවැති දුර්වලතා හේතුවෙන් එය අපිටම පාරාවලල්ලක් වූ බවත් පන්දු යවන්නන්...
මධුර රසයෙන් ප්‍රණීත රස නහර පිනායන ආහාර වේලකටයි අපේ වැඩිම රුචිකත්වය හිමිවන්නේ. නමුත් දිව පිනවන මේ රසයට වඩා ගුණයෙන් පිරිපුන් ආහාර වේලක්...
තාක්ෂණික සේවා සීමා කර ඇති රටක් වන චීනය තුළ කෘත්‍රීම බුද්ධි (ඒ.අයි) පර්යේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ලෝ ප්‍රකට ගූගල් සමාගම් තීරණය කර...
තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සබඳතා දිගුකාලීන සබඳතා බවට පත්වන්නේ කලාතුරකිනි. ඊට බොහෝ විට හේතු වන්නේ එකිනෙකා අවබෝධ කරගැනීමට ඇති නොහැකියාවයි. ආදර...
ගැහැණුන්ගේ මායම් ගැන කව්රුත් දන්නවනේ. ගැහැනු මායම් ගැන කතාව නම් ඉතින් පරණයිනේ. ගැහැනුන්ට මායම් හැට හතරක් තියෙනකොට පිරිමින්ට මායම් 108ක් තියෙනවා කියලා...
ස්ත්‍රියක් යනු ස්වභාවයෙන්ම බොළඳ, සුකුමාල තැනැත්තියකි. උපතින්ම අනුන් වසඟ කර ගැනීමේ හැකියාවක් ඇය සතුව පවතී, ස්ත්‍රියකගේ සිනහව, බැල්ම. ඇවිදීම, කථාබහ, ආදී මෙකී...
නවීන තාක්ෂණයත් සමඟ අන්තර්ජාලය එහෙමත් නැත්නම් ඉන්ටර්නෙට් පහසුකම් ලෝක ප්‍රජාවට අත්‍යවශ්‍යම සේවාවක් බවට පත්වී අවසානයි. අන්තර්ජාලය මිනිසාගේ මූලික මිනිස් අවශ්‍යතාවයක් කිවුවත් එය...