මාවතගම ක්ෂත්රීය විලා හෝටලය මාවතගම සති පොලේ වියළි මිරිස් රාත්තල් දහයක් විකුණමින් ව්‍යාපාරික ක්ෂේත්රයට අවතීර්ණ වූ තරුණයෙකු ඉන් වසර ගණනාවකට පසුව ජපානයේ...
හිටපු පොලිස් අධිකාරි ලාසිරාන් අසන් කියන කතාව ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ලෙස එදා සැලකුනේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සංස්කෘතිය ලෝක...
බිල්ගේට්ස් වර්තමානය වනවිටද මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපතිවරයා ලෙස මෙන්ම ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයා ලෙසද කටයුතු කරන අතරතුර මයික්‍රොසොෆ්ට් සමාගමෙහි මෘදුකාංග නිෂ්පාදකවරයකු මෙන්ම අන්තර්ජාල තාක්ෂණය...
කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු...
හුගක් අයට තාමත් හිතාගෙන ඉන්නෙ විල්පත්තුව කපනවා කියාය ඇත්තටම එය වැරදි වටහා ගැනීමක්.මේ වන විට කපා විනාශකර ඉඩම් ලබා දී ඇත්තේ විල්පත්තු...
පාසැල්වල පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයෙ (25) පොළොන්නරුවේදී පැවසීය. ශිෂ්‍යත්ව විභාගය නිසා ඊට මුහුණ...
ග්‍රහලෝක වල කක්ෂ ඉලිප්සාකාර ඇයි? ඔබ තාරකා විද්‍යාව ගැන අවධානයක් දක්වන කෙනෙක් නම් ඔබ දැකලා ඇති වෘත්තය (හෝ ත්රිමානයේදී නම් ගෝලය) කියන...
දුම්බර වන පෙතේ ශාකගහනය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට අධි සංවේදී පරිසර පද්ධතියක් වන නකල්ස් රක්ෂිතයේ හිස් භූමි ප්‍රදේශවල පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ‘දුම්බර...
විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි....
ජනපති නැවතත් ජාතික ආණ්ඩුවකට අනුමැති දෙයි පසුගිය කාලයේ සිදු වූ දේවල් සමග රටේ දේශපාලන අස්තාවර බවක් ඇති වුනා.නැවතත් ජාතික ආණ්ඩුවක් ඇති කිරීම...
නාගානන්දකොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවේදනය කරනු ලැබුවේ මාර්තු 18 වෙනිදාය. පසුගිය වසර කිහිපය තුළ ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ...
විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා නොදන්වා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන්...
රක්ෂිතයක් වුනාට කරන්න දෙයක් නෑ මේවා පරන ගම්මාන.මම නෙමෙයි කැපුවෙ.ප්රොදේශීය ලේකම් කාර්යාලයෙන් කැපුවෙ. එම වීඩියෝව මෙතනින් බලන්න මම කපපු විල්පත්තුවක් නෑ.. පුළුවන්නම්...
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නැංවීය. ශ්‍රි ලංකා ගුවන්...
මේ වන විට විශාල ජනතා රැල්ලක් විල්පත්තුව වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මේ මොහොතේ අද විල්පත්තුව ගැන තීන්දුව කල් තබනු ලැබුවා...
පාකිස්තාන රජයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු පිණිස එරට රාජ්‍ය ඇමැතිවරුන්ගේ හා ඔවුන් යටතේ පවතින දෙපාර්තමේන්තුවල අතිරේක දේපළ...
පුත්තලමේ අරුවක්කාලු කසළ ගැටලුව යටපත් කරමින් විල්පත්තුව පිළිබඳව සමාජ කථිකාවතක් නිර්මාණය කර ඒ තුළින් ජාතිවාදය ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව...
ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්‍යංශ විෂයන්ට අමතරව මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන විෂය ද...