සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි පණිවුඩ, මුහුණු පොත සම්බන්ධ සිද්ධීන්, මගහැරුණු දුරකථන ඇමතුම් ආදී...
මේරිලෑන්ඩ්හි ‘වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ’ අසුන්ගෙන සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඔහුගේ වෛද්‍යවරයා වෙත පැවසීමට හොඳ සහ නරක පුවත් දෙකක් තිබේ....
වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම්දී ඇතැයි...
ශ්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන ‘කොකේන්’ නමැති මත්ද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ...
දින කිහිපයකට පෙර සුරාබදු පනත වෙනස් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගත් අතර එම තීරණය පිලිබදව බොහෝ දෙනෙකුගේ විවේචන එල්ල...
වසර ගණනාවක් එක වහලක් යට ජීවත් වූ 66 හැවිරිදි පුද්ගලයකු සිය බිරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඇයගෙන් වෙන්ව යාමට නම් ඇයට ගෙනැවිත්...
නව තාක්ෂණික නිර්මාණ පිළිබඳ කර්මාන්ත ආරම්භ කිරීමේ අරමුණින් චීනයේ ලාබාලම කෝටිපති ව්‍යාපාරික කායි සියෝරු මහතා මෙරටට පැමිණ තිබේ. කායි සියෝරු මහතා සේවකයන්...
ජනප්‍රිය ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අද (09) තංගල්ල පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට පත්ව...
පවතින වියළි සහ ශීතල කාලගුණයේ වෙනසක් හෙට සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්...
කල්පිටිය සංචාරක පුරවරයේ ආකර්ශනීය සාධකය වනුයේ,කල්පිටි සයුර විචිත්‍රවත් කරන සුන්දර ඩොල්පින් මසුන්ය. පසුගිය නොවැම්බර් මුල් භාගයෙන් ඇරඹී ඩොල්පින් සමය, මේ වසරේ අප්‍රේල්...