රජයේ පාසලක සේවයේ නියුතු අවිවාහක තරුණ ගුරුවරියක සමඟ අවිවාහයෙකු ලෙස පෙනී සිටිමින් පැවැත් වූ සබඳතාව බිඳ වැටීමෙන් අනතුරුව පරිගණක ආධාරයෙන් ඇගේ නිරුවත්...
තම කුසින් බිහිකළ දරුවන් පස් දෙනකු එකම රෝගයකට ගොදුරුව ඉන් තිදෙනකු මේ ෙවන විටත් ෙමලොව හැර යද්දී ඉතිරි දරුවන් දෙදෙනාගේ ජීවිත බේරා...
කොටි සංවිධානය සතු රුපියල් බිලියන 1.5 ක් වූ අති විශාල දේපළ හා වත්කම් විකුණා දැමීමට රජය තීරණය කර ඇත. ඉන් වැඩිම වටිනාකමක්...
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වෙත භාරදී තිබේ....
ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ වැඳ සමාව ගැනීමට සිදුවූ බව බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන භවානි...
‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ‘‘ යැයි ජනපති...
කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මංගල සමරවීර ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු...
අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු...
බැඳුම්කර වංචාවට සම්බන්ධිත පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ...
පෙර රජ දවස නම් ලංකාවේ හතර දිග් භාගයේම තිබුණේ අතු සෙවිලි කළ කටු මැටි පැල්පත්ය. ගඩොලින්, ගලින් බැඳි ගෘහයක හිමිකම තිබුණේ රාජ...