ශරීර සෞඛ්‍ය රැක ගැනීමට අපි හැමදෙනවාම වගේ ගොඩාක් මහන්සි වෙනවා. නිරෝගීකම තරම් වටිනා සැපතක් ලෝකයේ තවත් නැහැ. මේ නිසාම තමයි “ආරෝග්‍යා පාරමා...
මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන නත්තල් සමයයි. මනුෂ්‍ය වෙස් ගත් දෙවියන්වහන්සේගේ පුත්‍රයා මිනිස් කාන්තාවගේ කුසින් මෙලොව එළිය දුටු දිනය නත්තල ලෙසින්...
ලෝකයේ බොහෝ දෙනෙක් ආහාර ගත් විගසම කරන්නට පුරුදු වී ඇති ඉතා නරක පුරුදු කීපයක් වෛද්‍යවරුන් පෙන්වාදී තිබෙනවා. මින් පුරුදු කීපයක්, සෞඛයට හිතකර...
බල්ලා කාලාන්තරයක් තිස්සේ වනාන්තරයේ වාසය කළ හෙයින් ටයිල් කළ පොළොවේ නිදාගන්නට සැරසුණද ඊට පෙර වට දෙක තුනක් කැරකී නිදා ගැනීම බල්ලාගේ සිරිතයි....
ඔබේ දක්ෂතා විශ්වාස කරන්න. ඔබට භාරදෙන වගකීම සාර්ථකව ඉටු කිරීමට නම් ඒ සඳහා ඔබේ දක්ෂතා ප්‍රමාණවත් බවට ඔබ තුළ විශ්වාසයක් තිබිය...
වයස අවුරුදු 20 -25 පමණ වන විට අපේ ශරීරය වර්ධනය විය හැකි උපරිම ප්‍රමාණයට වර්ධනය වී අවසන්. ඉන් පසු ක්‍රමයෙන් අපේ ශරීරය...
ගොඩක් අය හිතාගෙන ඉන්නේ ගෙදරක තියෙන අපිරිසිදුම ස්ථානය වැසිකළිය කියලා. එහෙම හිතාගෙන හිටියට එකේ ඇති වැරැද්ද මොකද්ද කියලා දැන් හිතනවා ඇති. ඒත්...
ෆොන් එක රීචාර්ජ් කරගන්න ගියාම කරන්න වෙන කම්මැලිම වැඩේ තමයි කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කරන්න එක. සමහර වෙලාවට අපි අතින් PIN අංකය...
ස්ත්‍රිය සහ පුරුෂයා දෙදෙනාම ස්වස්ථව හෙවත් නිරෝගී විය යුතු යෑයි ආයුර්වේදයේ දක්වා ඇත. ඔවුන් තුළ මමත්වය ආත්මාර්ථකාමී බව කාමයේ තද ඇල්ම වහා...
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත් කාන්තාවක් ගැබ් ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන පිරිමියෙකුගේ තිබිය...