01. දිනකට මිනිස් හදවතකින් නිපදවන ශක්තිය ට්‍රක් රථයක් සැතපුම් 20ක් ධාවනය කිරීමට අවශ්‍ය ශක්තියට සමානය. 02. සාමාන්‍ය වශයෙන් මිනිසෙකුගේ ජීවිත කාලය තුළ...
ඉස්සර අපේ යාලු බුවෙක් හිටියා. පොර කියන්නේම පොර වැඩකරන්නේ පොලිසියේ කියලා. ඉතින් මේ අවුරුදු විසි කීපයක් වෙච්චි හුජ්ජ කොල්ලා රස්තියක් ගහන්නෙ නැති...
සුනාමියට පසු කොයි කාගේත් කතා බහට ලක්වූ ප්‍රධානම මාතෘකාව වූයේ “බේබි 81”ගේ මවුපියන් කවුරුන්ද යන්නයි. එයට කදිම විසඳුමක් ලබා දුන්නේ ඩී.එන්.ඒ. පරීක්ෂණයයි....
බිල්ගේට්ස් වර්තමානය වනවිටද මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපතිවරයා ලෙස මෙන්ම ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයා ලෙසද කටයුතු කරන අතරතුර මයික්‍රොසොෆ්ට් සමාගමෙහි මෘදුකාංග නිෂ්පාදකවරයකු මෙන්ම අන්තර්ජාල...
බලන්නකො අනේ මගේ මහත්තයට දැන් සති දෙකක් තිස්සේ උණ. තාම ලෙඩේ හොයාගන්න බැරි වුණානේ. එක එක පරීක්ෂණ කරනවා. මෙය ඔබට අත්දැකීමක් වන්නට...
මොකක්ද මේ ගැස්ට්‍රයිටීස් කියලා හඳුන්වන රෝගය? ගැස්ට්‍රයිටීස් කියන්නේ ආමාශයේ ආසාදන තත්ත්වයකටයි. ආමාශයේ නිපදවන හයිඩ්‍රාක්ලෝරික් අම්ලය Acid ශ්‍රාවය වීම වැඩිවීම නිසා මෙය සිදුවන්නක්....
හිට්ලර් යනු කෘරතර පාලකයන් අතරේ පළමු ස්ථානයට පැමිණෙන, ලක්ෂ සංඛ්‍යාත අහිංසක සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කළ දේශපාලන සාහසිකයකු මෙන්ම මනෝ විපරිත...
i. ධ්‍රැවීය කාන්තාර, ii. අර්ධ ශුෂ්ක කාන්තාර, iii. ශීත සෘතුවේදී ඇතිවන කාන්තාර, iv. සිසිල් වෙරළාශ්‍රිත කාන්තාර ඒවායි. 01) ඇන්ටාටිකාව ඇන්ටාටිකාව...
කාත් කවුරුවත් නැති හුදෙකලාවක ඔබ වරක් හෝ තනි වී සිටියේ ද? මිනිස් ඇසුරින් තොර පාළු ඉසව්වක දින කිහිපයක් හෝ ගත කොට තිබේ...
මනස, කය මෙන් නොව දැඩි ආතතියකට ඉක්මනින් ලක්වීමේ හැකියාවක් ඇත. මෙහිදී සිදුවන්නේ මනසට ඇතිවන නොයෙකුත් තදබල ගැටලු සඳහා පිළිතුරු සොයාගැනීමට අපහසුවීම හෝ...