ජලය හැර ලෝකයේ අනිකුත් සියළුම බීම වර්ග අතරින් 3.1% පානය කරන්නේ Coca-Cola නිෂ්පාදනයි. Coca-Cola සමාගම විවිධ බීම වර්ග නිෂ්පාදනය කරන අතර දිනකට...
ස්මාර්ට් ජංගම දුරකථන (Smart Mobile Phone) නවීන තාක්ෂණික පහසුකම් භාවිත කරන වර්තමාන සමාජයේ අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත්ව ඇත. පුද්ගල සන්නිවේදන කටයුතු සඳහා...
විද්‍යුත් මාධ්‍යයන් සමඟ සමීප සම්බන්ධතාවයක් නොමැති යුගයකදී චුයිංගම් එතරම් ජනප්‍රිය නොවුණත් ක්‍රිකට් ක්‍රිඩකයන් විසින් චුයිංගම් හැපීමත් සමඟ බොහෝ දෙනාගේ කතා බහ චුයින්ගම්...
01. රැවුල කපන්න කපන්න වැවෙන බව පැවසීම මිත්‍යාවකි. 02. රැවුල කපා සිටින පුද්ගලයින්ට වඩා රැුවුල වවා සිටින පුද්ගලයන් ඉතා ශක්තිමත්, පිළිගැනීමක් සහිත,...
හිරුගේ සිට පස්වැනි ස්ථානයේ පිහිටින සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා බෘහස්පති ග්‍රහයාය. බෘහස්පති වායු ග්‍රහයෙකි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර රජු බෘහස්පති යැයි ද පැවැසෙයි....
ගෙවී ගිය 2017 වසරේ පෘථිවියට අනතුරක් වන අයුරින්, පෘථිවිය සහ සඳ අතරින් පෘථිවියට ළංව ග්රහක 52ක් ගමන් කළ බවත්, ඉදිරි වසරවලදී හඳුනා...
මාස 6ක් හෝ ඊට වැඩි මාස ගණනක් නොකඩවා කිරි දෙන කාන්තාවන්ට දියවැඩියාව හටගැනීමේ අවධානම50%කින් අඩුවන බව නවතම අධ්‍යයනයකින් සොයාගෙන ඇති බව ඇමරිකානු...
නාන්න වඩාත් සුදුසුම උදේ කාලයේද? නැතිනම් රාත්‍රී කාලයේ කියලද? ඔයා හිතන්නේ මෙකක්ද?. මේ ප්‍රශ්නේ ඔයාගේ යාළුවන්ගෙනුත් අහලා බලන්න. සමහරෙක් කියයි ‘‘උදේ නාන...
නිරෝගිව සිටින කෙනෙකුගේ නිරෝගිව සිටීමට ඇත්තම හේතුව තමයි ව්‍යායාම සහ සමබර ආහාර වේලක් ගැනීම. ඔබේ සම ඔබේ ශරීරයේ රෝගී නිරෝගී බව පෙන්නුම්...
ඒ, 2015 වසරේ අගෝස්තු මාසයයි. සැතපුම් 488 ක් ඉහළින් පෘථිවි කක්ෂයේ ගමන් කරමින් තිබුණු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් ගත් ඡායාරූපවල බිහිසුණු ‘දිය සුළියක’ වැනි...