දැනුම

රැවුල ගැන ඔබ නොදන්නා කරුණු 10 ක්

01. රැවුල කපන්න කපන්න වැවෙන බව පැවසීම මිත්‍යාවකි.

02. රැවුල කපා සිටින පුද්ගලයින්ට වඩා රැුවුල වවා සිටින පුද්ගලයන් ඉතා ශක්තිමත්, පිළිගැනීමක් සහිත, වයසින් වැඩිමහල් ලෙස සැලකෙන අය බව සමීක්ෂනයකින් හෙළි වී ඇත.

03. දෙසැම්බර් සිට පෙබරවාරී දක්වා කාලය තුළ වසරේ අනිකුත් මාස වලට වඩා වැඩි වේගයකින් රැවුල වර්ධනය වේ.

04. ෆෝබ්ස් සගරාවේ වාර්ෂිකව නම් කරන පුද්ගලයන් 100 අතුරින් 98%ක් රැුවුල කපා ඇත.

05. ලෝක ජනගහනයෙන් 55%ක් පිරිමි පුද්ලයින් රැවුල වවා ඇත.

06. 2008 සහ 2013 වසරවල් අතරතුර රැවුල වැවීම ජනප‍්‍රිය වීම නිසා ඒ සම්බන්ධ වෛද්‍ය ප‍්‍රතිකාර 600% කින් ඉහළ ගොස් ඇත.

07. මධ්‍යකාලීන යුගයේදී අන් අයගේ රැවුලෙන් ඇල්ලීම අපහාසයක් ලෙස සලකා ඇත.

08. රැවුල කපා සිටින අයට වඩා රැවුල වවා සිටින අයට හිමි කාන්තා ආකර්ශණය ඉහළ බව සමීක්ෂණයකින් හෙලි වී ඇත.

09. සාමාන්‍ය පුද්ගලයෙක් සිය ජීවිත කාලය පුරාම පැය 3350ක් සිය රැවුල කැපීම සදහා වැය කරයි.

10. මෙතෙක් වාර්තා වී ඇති දිගම රැවුලහිමි පුද්ගලයා නෝර්වේජියන් ජාතිකයෙකු වන අතර 1927 වසර වන විට ඔහුගේ රැවුල අඩි 17.4ක් දිගු වී ඇත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top