වැලන්ටයින් එකට ආදරේ කරන කෙනා සප්‍රයිස් කරමුද ?
සමහරවිට ඔයා ගොඩක් කාර්්‍ය බහුල කෙනෙක් වෙන්න ඇති.ඒත් ඔයාට ආදරය කරන කෙනාට මේ ලෝකෙ ඉන්න විශේෂම කෙනා ඔයානෙ.ඉතිං පුංචි වෙනසක් එයාලගෙ හදවතට ලොකු වේදනාවක්.
ඉතිං මේ කියන්න යන්නෙ ආදරවන්තයන්ගේ දවසට ආදරය කරන කෙනාට තෑග්ගක් අරන් දෙන්න පුළුවන් ලේසිම පහසුම ක්‍රමය ගැන.මේ සදහා අවශ්‍ය වෙන්නෙ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් පමණයි.එහෙමත් නැතිනම් food city වගේ ගෙවීම් කරන්න පුළුවන් තැන් වලිනුත් ගෙවීම් කරන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි උදේ දවල් හවස ඔයාට කැමති දවසක කැමති වෙලාවකට යන විදිහට Order එක දාන්න පුළුවන් වගේම එයාට Order එක ලැබුණ සැනින් අපිට Mail එහෙකුත් ලැබෙනවා…
යාළුවො අහලා ඇතිනෙ kapruka.com කප්රුක කියන්නේ ලංකාවෙ සහ අන්තාර්ජාතික පිලිගැනීමක් තියන විශ්වාසනිය වෙබ් අඩවියක්.ඉතිං ඔයාලට තියෙන්නෙ kapruka.com එකෙන් ඔයා ආදරය කරන කෙනා කැමතිම දේ ඇනවුම් කරලා එයාගෙ ලිපිනය දාන්න තැග්ග එයාගෙ ගෙදරටම යවලා එයාව සර්ප්‍රයිස් කරන්න.
අතේ තියන මුදලට ගැලපෙන ලස්සන තෑගි ගොඩක් කප්රුක වෙබ් අඩවියෙන් ඔයාල වෙනුවෙන් වෙන් කරල තියනවා.
මෙතනින් ගිහින් ( kapruka.com)එයා කැමතිම තෑග්ග තෝරගෙන මේ වැලන්ටයින් එකට එයාව පුදුම කරන්න.
ආදරය කියන්නෙ එක දවසකට සීමා වුන දෙයක් නෙවෙයි ඒත් ආදර වන්තයන් වෙනුවෙන් වෙන්කරපු දවසෙ ආදරය කරන කෙනා පුදුම කරාම එයා ගොඩක් සතුටු වෙයි.ඉතිං ඔයාලගෙ ආදරය සාර්තක වෙන්න කියලා සුභපතනවා.ඉතිං ආදරය කරන අනිත් යාළුවන්ට කියවන්න මේක share කරන්නත් අමතක කරන්න එපා.



