ගෙවී ගිය 2017 වසරේ පෘථිවියට අනතුරක් වන අයුරින්, පෘථිවිය සහ සඳ අතරින් පෘථිවියට ළංව ග්රහක 52ක් ගමන් කළ බවත්, ඉදිරි වසරවලදී හඳුනා...
තම කුසින් බිහිකළ දරුවන් පස් දෙනකු එකම රෝගයකට ගොදුරුව ඉන් තිදෙනකු මේ ෙවන විටත් ෙමලොව හැර යද්දී ඉතිරි දරුවන් දෙදෙනාගේ ජීවිත බේරා...
කොටි සංවිධානය සතු රුපියල් බිලියන 1.5 ක් වූ අති විශාල දේපළ හා වත්කම් විකුණා දැමීමට රජය තීරණය කර ඇත. ඉන් වැඩිම වටිනාකමක්...
හිටපු නායක මහේල ජයවර්ධන පවසන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ අභාග්‍ය සම්පන්න සමය අවසන් වී තිබේ. කණ්ඩායමේ නායකත්වය සහ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය...
11 වැනි අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් මිලදී ගැනීමේ ලංසු කැඳවීම ලබන 27 සහ 28 වැනිදා බෙංගාලයේදී පැවැත්වෙන...
ශ්‍රි ලංකා බංගලාදේශ තරගය මීට සුළු මොහොතකට පෙර නිමා වූයේ ශ්‍රි ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයග්රහනයක් අත්කර දෙමිණි.අද තරගය සදහා කුසල් ජනිත් වෙනුවට...
ලොව භයානකම කාන්තා කාය වර්ධන ශූරිය ලෙස හැඳින්වෙන 26 හැවිරිදි රුසියානු ජාතික නතාලියා කැස්නෙට්සෝවා මාස 18කට පසු නැවත ක්‍රීඩාවට අවතීර්ණය වන බව...
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වෙත භාරදී තිබේ....
ඇලපතේ මස් පිඬුවක ඇදීමකින් පීඩා විඳීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරාට බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සෙසු තරග වලට...
19 න් පහල ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම නොසිතු පරාජයන් ලැබුවත් අද පැවති ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම හා කෙන්යානු...