දෙ න්න දෙමාල්ලන් අතර අමනාපකම් තිබෙන්නේ බත් මුට්ටිය ඉදෙනතුරු පමණක් යැයි පැරැන්නන් කීවේ නිකම්ම නොවේ. ඒ ඔවුන් සිය ජීවිත තුළින් ලද අත්දැකීම් නිසාය....
“Tamil Eelam Cyber Force” ලෙස හදුන්වාගන්නා පිරිසක් විසින් ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවි දිගින් දිගටම hack කරමින් රජයේ හමුදාවන් යුද්ධයේ අවසාන කාලවකවානුව...
සිංහල ක්‍රමයට අනුව 2018 නව වසර ඇරැඹෙනුයේ අප්‍රේල් මාසයෙනි. එළැඹෙන නව වසර සාමය, සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වීම හැමදෙනාගේම බලාපොරොත්තුවයි. 2018...
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය. රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු...
තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාගෙන් සමාවගත් බවට තමන් ප්‍රකාශ නොකළ බවත් කණගාටුව පළ කිරීම ගැන පමණක්...
ලෝකය අප සිතනවාට වඩා අබිරහස්වලින් ගැවසුණු ස්ථානයකි. ඔබ අප ජීවත්වන ප්‍රදේශ බොහෝවිට ජනාකීර්ණ නිතර ජනයා ගැවසෙන ස්ථානයන්ය. එවැනි ස්ථානවල...
වර්තමානයේ ජංගම දුරකතනවල අඩංගු කැමරාවල හැකියාවන් පිළිබඳ ඔබ මහත් තෘප්තියකින් පසුවනවාට කිසිදු සැකයක් නැහැ. මේ හැකියාවන් කීප ගුණයකින් වැඩිවන බිත්ති පවා විනිවිද...
ගූගල් සිතියම ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම්. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා මේ ගැන දන්නවා වගේම එය භාවිතයටත් ගන්නවා....
තවත් අඟහරු මෙහෙයුමක් පසුගිය 5 වැනිදා ආරම්භ විය. මෙය ඇමෙරිකාවේ නාසා ආයතනය සහ යුරෝපා අභ්‍යවකාශ ආයතනය මැදිහත් වී සිදු කරන මෙහෙයුමකි. මෙම...
ඉපලෝගම බැලුම්ගල නව ගම්මානයට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් තැබූ මුල්ගල හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් ගලවා දැමීය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත්...