එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය....
මා භාවිත කළ පැරණි රාජකාරි දිනපොතක මගේ අත්දැකීම් සටහන්ව තිබූ තොරතුරු ආශ්‍රය කරගෙන වැලිකඩ සිපිරිගෙය පිළිබඳ මෙවන් ලිපියක් සැකසීමට මා සිත් පෙළඹිණි. ...
හොං කොං – ෂූහායි – මැකාඩ් නගර සම්බන්ධ කර මුහුද හරහා ඉදිකර ඇති ලෝකයේ දිගම පාලම ලෝකයේ පුදුම හත අතරට එක් වීමට...
ඇඟපත තලා දාලා වගේ’ යැයි ඇඟේ පතේ වේදනාවෙන් පෙළෙන වැඩිහිටියෝ පවසනු ඔබද අසා ඇති. බොහෝ වැඩිහිටියන් පෙළෙන මේ ඇඟේ අමාරුවට හේතුව කුමක්ද?...
“හැමවිටම පාහේ මං විශ්වාස කරන්නේ නිදහසේ කල්පනා කරලා තීන්දු ගැනීම කියන කාරණය ප්‍රබලයි කියලයි. මගෙ ව්‍යාපාර ගැන කියද්දිත් මං විශ්වාස කරන්නේ ඒකයි....
එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ...
මිය ගිය පුද්ගලයන්ට යළි ප්‍රාණය ලැබූ දුර්ලභ සිදුවීම් ඇතැම් විට අසන්නට ලැබේ. එවැනි සිදුවීම් නිසා රෝහල්වල වෛද්‍ය අංශ පවා විමතියට පත්වූ අවස්ථා...
කොමෝඩෝ දූපත ඉන්දුනීසියාවට අයත් කොමෝඩෝ දූපත. මෙය මකරුන්ගේ නිවහනයි. කොමෝඩෝ මකරුන්ගේ නිවහනයි. හොඳින් වැඩුණු කොමෝඩෝ මකරකු අඩි 10කට වඩා දිගය. බර...
ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. අම්බලන්තොට ඩී.ජී. ජයසුන්දර මහතා ලියා එවූ කතාවක් මෙසේය.
‘ආදරය’’ යන්නට විවිධ වූ අරුත් ලබාදිය හැකිය. ප්‍රේමය, සෙනෙහස යන සමානාර්ථ පද හමුවේ එය විග්රහ කර ලිවිය හැකිය. ආදරයට අප හුරුවන්නේ මව්...