ලෝ සුපතල නැෂනල් ජියෝග්රැෆි විද්‍යා නාලිකාව නිෂ්පාදනය කළ ‘මාර්ස්’ (අඟහරු) නමැති වාර්තා වැඩසටහන් මාලාව ලොව කාගේත් අවදානයට ලක් වී අවසන්. රතු ග්‍රහයා...
වසර 24 ක් තිස්සේ මුදවා තැබුණු කලළයකින්, නිරෝගී දරු උපතක් සිදුවුණු බව ඇමෙරිකා ජාතික කලළ දායක පර්යේෂණාගාරය මාධ්‍ය හමුවේ අනාවරණය කළේය. දරුවන්...
(රොයිටර්) සෞදි අරාබියේ රියාද් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල වූ බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව විනාශ කළ බව එරට ආරක්ෂක අංශ පවසයි. යේමනයේ හූති සටන්කාමීන්...
මීට වසර 1,700කට පමණ පෙර සීසර් රජ සමයේදී ඉතාලියේ බටහිර වෙරළ තීරයෙන් අතුරුදන්ව ගිය ‘බායියා’ නගරය සොයා ගැනීමට ඉතාලි රජයේ අවසරය මත...
ඇමෙරිකා එක්සත් ජනපදය, සෝවියට් රුසියාව වැනි රටවල් විසින් චන්ද්‍රිකා ගුවන් ගත කරනු ලබන බව නොරහසකි. මෙම චන්ද්‍රිකා මඟින් අභ්‍යවකාශය නිරීක්ෂණය සිදු කරයි....
ස්කොට් ජෝසප් කෙලී ඉන්ජිනෙරුවෙකි. විශ්‍රාමික නාවික හමුදා කපිතාන්වරයෙකි. අද ඔහු විශ්‍රාමික ගගනගාමියකු මෙන්ම කතුවරයෙකි. නාසා ආයතනයේ වැදගත් අභ්‍යවකාශ මෙහෙයුම් රැසකට දිවි පරදුවට...
අසභ්‍ය ලෙස ගීත වීඩියෝ පටයකට පෙනී සිටි ඊජිප්තු ජාතික පොප් ගායිකාවක හට එරට අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර ඇත....
එක්සත් රාජධානියේ ලෙස්ටර්හි ග්ලෙන්ෆීල්ඩ් රෝහලේ සිය හෘදය වස්තුව පපුවට පිටතින් පිහිටා තිබියදී උපත ලද දැරියකගේ හෘදය වස්තුව සැත්කම් තුනක් මගින් සාර්ථක ලෙස...
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහල්ලෙකි. හැබැයි ඔහුගේ බිරිඳ මෙලනියා ඔහුට වඩා දශක දෙක තුනකින් බාල මැදිවියේ ගැහැනියකි. ලෝකයේ බොහෝ පිරිමි...
හිමාල අඩවියේ හිම මිනිසා ‘යෙටී’ ගැන කතාන්දර බොහොමය. ‘යෙටී’ ආසියාවේ උස් කඳුකරයේ ගැවසෙන දැවැන්ත, දෙපයින් ඇවිදින, වානරයකු වැනි සත්වයකු යැයි පැවැසෙයි. ‘යෙටී’...