ඉන්දුනීසියාවේ බාලි දූපතේ අගුන් ගිනි කන්ද පිපිරීමට ආසන්න බවට කළ අනතුරු ඇඟවීම් හේතුවෙන් ලක්ෂයක් පමණ පිරිසක් ඉවත්කරනු ලැබ ඇතැයි වාර්තා වේ. බලධාරීන්...
කාත් කවුරුවත් නැති හුදෙකලාවක ඔබ වරක් හෝ තනි වී සිටියේ ද? මිනිස් ඇසුරින් තොර පාළු ඉසව්වක දින කිහිපයක් හෝ ගත කොට තිබේ...
මනස, කය මෙන් නොව දැඩි ආතතියකට ඉක්මනින් ලක්වීමේ හැකියාවක් ඇත. මෙහිදී සිදුවන්නේ මනසට ඇතිවන නොයෙකුත් තදබල ගැටලු සඳහා පිළිතුරු සොයාගැනීමට අපහසුවීම හෝ...
එංගලන්ත කඩුලු රකින්නා වන ජොනී බෙයාර්ස්ටෝ තමන්ට හිසෙන් ඇන්නේ රිදවීමට නොව මිත්‍ර ලීලාවෙන් එකඟතාව ප්‍රකාශ කිරීමට බව ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට්...
වසර 2024 වන විට අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීම සිය ඉලක්කය බව ඊලොන් මස්ක් පවසයි. ටෙස්ලා (Tesla) ඉලෙක්ට්‍රෝනික් කාර් සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම...
රෑට නින්දෙන් ගොරවන එක අසනීප තත්වයක් කියලා තමයි බොහෝ අය හිතාගෙන ඉන්නෙ. නමුත් ඒක අසනීප තත්ත්වයක් නෙවෙයි. නමුත් නින්දෙන් ගෙරවීම මුල්කොට ගත්...
මුහුදු නෞකා මුහුදුබත් වීම ගැන කතාබහ කිරීමේ අනන්‍යතාවය බද්ධව තිබෙන්නේ “ටයිටැනික්” නෞකාවට මත වුණත් ඉතිහාසයේ අනතුරට පත් නෞකාවන් ගැන තොරතුරු බොහෝ ඇත....
නොවිසඳුණු අභිරහස් අතරින් අපගේ සිත් ඇදගනීමේ ශක්තිය ඇති කතා කිහිපයක් ඇත. මේවා සැඟවී පැවතීම තුළ සංකේත, ප්‍රහේලිකා සහ අභූත චිත්‍ර අපට සරදම්...
ඉන්දු ශ්‍රි ලංකා තරගය මීට සුළු මොහොතකට පෙර ඉන්දියානු කණ්ඩායමට විශිෂ්ට තරග ජයත්රහනයක් ලබාදෙමින් නිමා වුණා. පලමු ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම...
බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්ව සිටින තිසර පෙරේරා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ටිවිටර් ගිණුමේ සටහනක් යොදමින් පවසා ඇත. බංගලාදේශ ප්‍රිමියර් ලීග්...