වර්තමානයේ දී දත්ත හුවමාරු කර ගැනීම සඳහා වැඩි වශයෙන්ම භාවිතාවන තාක්ෂණික උපාංගයක් ලෙස USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එහෙමත් නැතිනම් පෙන් ඩ්‍රයිව් හඳුන්වන්න පුළුවන්....
ජයග්‍රහණය සදහා ලකුණු 410 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය (05 වැනිදා)...
ඉන්දියාවට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
තරුණ්‍යයේ දිය උල්පත ඉකාරියා ග්‍රීක් දූපතේ (Ikaria) සැබෑවටම ඇති ලෙසකි. එහි වැසියෝ දීර්ඝ අයුෂ විඳින්නෝ ය. වයස අවුරුදු අනූවක් ගතවීත්, ක්‍රියාශීලී ලෙස...
පැපොල් පැපොල් වල විටමින් A, බීටා කැරොටීන් වගේම papain නම් එන්සයිමයත් අඩංගු වෙනවා. papain ඉතා හොද ප්‍රතිඔක්සිකාරයක් නිසා සමේ මැරුණු සෛල ඉවත්...
“බොල්ගොඩ ගඟේ වතුරේ බැහැලා ඉන්නකොට මට දැනුණා දණ හිසට පහළින් අධික රිදුම් දෙමින් කිසිවෙක් තදට අල්ලා ගත්තා වගේ. රාත්‍රියේ නිසා මම එය...
*#06# ඩයල් කර IMEI නොම්බරයේ 7 හා 8 අංක පරික්ෂා කරන්න. 00 නම් Factory Original හොදම ප්‍රමිතියෙන් යුක්තයි. 01/10/07/70/19/91 නම් Finland වාඩා...
තායිවානයේ තායිපේ අගනුවර පසුගිය දා දේදුන්නක් පායා තිබුණු අතර, එම දේදුන්න පැය 9 ක් තිස්සේ පැහැදිලිව දකින්න ලැබුණු බවත්, දේදුන්නක් මේ ආකාරයකට...
පේරු රටේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ...
ඉන්දියාවට එරෙහිව ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනය සදහා නතර කරන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන...