ශ්රි ලංකා කණ්ඩායමේ නව එක්දින හා 20/20 නායකයා ලෙස ලසිත් මාලිංග පත්කර තිබෙනවා.කෙසේ නමුත් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් දිගටම රැදී සිටිනු ඇත.
20/20 හා එක්දින කණ්ඩායමේ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමි වී තිබෙනවා


මාලිංග 20/20 සහ එක්දින කණ්ඩායමෙන් බොහෝ කාලයක් ඉවත් කර තිබුනු අතර මාස කිහිපයකට පෙර නැවත සංචිතයට කැදවනු ලැබුවා

යාළුවන්ටත් බලන්න SHARE කරන්න