News

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඉන්නේ රනිල් වික‍්‍රමසිංහයි – නාමල් කුමාර මෙතෙක් නොකී කුමන්ත‍්‍රණයේ සියල්ල හෙලි කරයි [Video]

නාමල් කුමාර අද දින ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරා

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කල කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝදී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරයි.

Image result for namal kumara

සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් මෙතෙක් කල් උත්සාහ කලේ මෙම තොරතුර ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතාට පමණක් කිමට වුවත් අද ඇතිව තිබෙන ආණ්ඩු වෙනස නිසා තමන් මෙය හෙලිදරවු කිරීමට තීරණය කල බවද ඔහු සදහන් කලේය.

එම වීඩියෝව පහතින් බලන්න.

මරන්න අන දුන්නේ කවුද

මරන්න අන දුන්නෙ කවුද…

Posted by ඔබට සතුටුයිද දෑන් on Saturday, October 27, 2018

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top