News

විශ්වාසභංගයෙන් රනිල් ජය ගනියි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අද පාර්ලිමේන්තුවේ පැවැති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 46ක ජයග්‍රහණයක්  රනිල් වික්‍රමසිංහ මහතා හිමිවිය.

මෙහිදී විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද 122ක් ලැබූ අතර පක්ෂව ලැබී තිබූ ඡන්ද සංඛ්‍යාව 76කි. මන්ත්‍රීවරුන් 26 දෙනෙකු ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සභා ගර්භයට පැමිණ සිටියේ නැත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top