News

හම්බන්තොටින් එලියට එන්න අගමැති සජිත්ට කියයි

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට පැමිණ රට වටා ගොස් ජනතා ප්‍රශ්න විසඳීමට සුදානම් වන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට අද (29) දැනුම් දුන්නේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත දැනුම්දීම කළේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස්වු අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අප්‍රේල්05 වැනිදායින් පසු එළඹෙන අලුත් අවුරුද්දට පෙර සිදු කිරීමටද මෙහිදී තීරණය විය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top