News

වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල්දෙණියට සහ පල්ලෙකැලේට නැවතත් ඇදිරි නීතිය

අද (6) අළුයම 6 අවසන් වූ මහනුවර බල ප්‍රදේශයේ ඇඳිරි නීතිය නැවතත් පල්ලේකැලේ හා තෙල්දෙණියට පනවා තිබෙනවා.

ජ්‍යෝෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය කියා සිටියේ මෙම ඇදිරි නීතිය අද පස්වරු 6 දක්වා බල පැවැත්වෙන බවයි.

මේ අතර පල්ලේකැලේ ප්‍රදේශයේ උණසුම්කාරි තත්වය තවදුරටත් පවතින බව ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top