පක්ෂ පාට බේද නැතුව මේ කතාව හැමෝම අහන්න
අනුර කුමාර දිසානායක මහතා කියන මේ කතාව ඇහැව්වම ඔයාලට මොකද හිතෙන්නෙ
ඇමතිලා ලක්ෂ 440 ට වැඩි වාහන අරගෙන සාමාන්‍ය වත්කමක් තියෙන කෙනෙක් ගන්න යන පොඩි වාහනේට මරුටියට විශාල බදු ගහන එක සාධාරනද ? ඇමතිලා පිට රට සැප විදිනවා මොකක්ද මේ රටට වෙලා තියෙන්නෙ
රටේ මිනිස්සු බහුතරය එදා වේල හොයාගන්නෙ හරි අමාරුවෙන් එතකොට මේ පාලකයන් ?
අනිත් යාළුවන්ටත් බලන්න SHARE කරන්න
වීඩියෝ එක මෙතනින් බලන්න
පක්ශ පාට නැතුව විනාඩි 3යි අහන්න.
Posted by Ape Rata – අපේ රට on Wednesday, March 6, 2019