ගුගල් ජයගත් අට හැවිරිදි ඉසුරුගේ කිසිවෙකු නොදත් කතාව – (ඡායාරූප)”
ගූගල් ආයතනය විසින් ලොව ලාබාලතම පරිසරය සම්බන්ධයෙන් ගවේෂණාත්මක ග්රන්ථ කතෘවරයා ලෙස ශ්රී ලාංකික සිසුවෙක් නම් කර තිබෙනවා.
ඔහු නමින් ඉසුරු අරුණෝද නාකන්දල වන අතර වේයන්ගොඩ ශාන්ත මරියා විද්යාලයේ 4 වන ශ්රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.
හොරගොල්ල ජාතික වන උද්යානය නැමැති කෘතියේ ඉංග්රීසි පිටපතක් මෙලෙස ගූගල් ආයතනය විසින් පළ කර ඇත්තේ.
මෙම ගවේෂණාත්මක ලෙස පරිසර කෘති පළ කරන ඉසුරුගේ වයස අවුරුදු 08කි.
මිට පෙර ගූගල් ආයතනය අන්තර්ජාලයේ ගවේෂණාත්මක පරිසර ග්රන්ථය රච්චනා කොට ඇත්තේ ඇමරිකාවේ වයස අවුරුදු 09ක සිසුවෙක් බවයි වාර්තා වන්නේ.
ගුගල් ආයතනය විසින් ලොව ලාබාලතම පරිසරය සම්බන්ධයෙන් ගවේෂණාත්මක ග්රන්ථ කතෘවරයා ලෙස ශ්රී ලාංකික සිසුවෙක් නම් කර තිබෙනවා.
ඔහු නමින් ඉසුරු අරුණෝද නාකන්දල වන අතර වේයන්ගොඩ ශාන්ත මරියා විද්යාලයේ 4 වන ශ්රේණියේ සිසුවෙක්.
හොරගොල්ල ජාතික වන උද්යානය නැමැති කෘතියේ ඉංග්රීසි පිටපතක් මෙලෙස ගූගල් ආයතනය විසින් පළ කර ඇත්තේ.
මෙම ගවේෂණාත්මක ලෙස පරිසර කෘති පළ කරන ඉසුරුගේ වයස අවුරුදු 08කි.
මිට පෙර ගූගල් ආයතනය අන්තර්ජාලයේ ගවේෂණාත්මක පරිසර ග්රන්ථය රච්චනා කොට ඇත්තේ ඇමරිකාවේ වයස අවුරුදු 09ක සිසුවෙක් බවයි වාර්තා වන්නේ.

අනිත් අයටත් බලන්න share කරන්න
උපුටා ගැනීම hiru News