News

ඇළට වැටී ත්‍රීරෝද රථයේ සිරවූ තාත්තයි මල්ලියි නංගියි 3දෙනාම බේරාගත් අපේ කාලයේ පුංචි වීරයා සසිඳුගේ කතාව – Video & Photos

අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේදී ඉසෙඩ් ඩී ඇලට වැටුණු ත්‍රිරෝද රථයක සිරවී සිටි තම නැගණිය, සොහොයුරා සහ පියා බේරාගැනීමට එම පවුලේම කුඩා පිරිමි දරුවෙක් සමත්ව තිබෙනවා.

ඔහු පාසල නිමවී සිය පියා සහ මාස පහක පමණ වූ තම නැගණිය සහ සොහොයුරා සමඟ අලුත්වැව සිට මැදගම දක්වා ගමන්කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එහිදී එක්වරම ත්‍රිරෝද රථයේ හැඬලය කැපී යාමෙන් මෙම අනතුර සිදුවූ බවයි අනතුරට ලක්වූ රථය පැදවූ පියා ප්‍රකාශ කරන්නේ.

එහිදී එක්වරම සැඩ පහරට පැන සියල්ලන්ගේ ජීවිත බේරාගැනීමට සමත්වූ මෙම පුංචි වීරයා සසිඳු ලක්ෂාන් ජයකොඩි නමැති වයස අවුරුදු 10 පාසල් සිසුවෙක් බවයි වාර්තා වන්නේ.

අනිත් අයටත් බලන්න SHARE කරන්න

උපුටා ගැනීම HIRU NEWS

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top