News

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස වැඩ බාරගනියි

නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතා  මීට සුළු මොහොතකට පෙර  අග්‍රාමාත්‍ය  කාර්යාලයේදී  සර්ව ආගමික ආශිර්වාදය මැද සිය රාජකාරී ආරම්භ කළේය.

Image result for mahinda rajapaksa

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ , නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, දිනේෂ් ගුණවර්ධන , බන්දුල ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරු රැසක්  මෙම අවස්ථාවට සහභාගී වී සිටිති.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top