News

ඔල්වරසන් මැද රවීත් අරලියගහ මන්දිරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ද මීට සුළු වේලාවකට පෙර  අරලියගහ මන්දිරයට පැමිණියේය.

 

Image result for ravi karunaratne
පාක්ෂිකයින්ගේ ඔල්වරසන් හඬ මැද පැමිණි  රවී කරුණානායක මහතා  රනිල් වික්‍රමසිංහ මහතා හමුවට යන අයුරු දකින්නට ලැබිණි.

රවී කරුණානායක  මහතා  මහින්ද රාජක්ෂ මහතාට සහය ලබා දෙන බවද පසුගිය දිනයන්හි  මාධ්‍ය වාර්තා පළ වී තිබුණද  ඔහු අද මෙලෙස අරලියගහ මන්දිරයට පැමිණියේය.

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top