News

ජනවරමට ගරු කර මහින්දට ආණ්ඩුව බාරදී විපක්ෂයේ වාඩි විය යුතුයි – අමාත්‍ය චම්පික රණවක

පළාත් පාලන මැතිවරණයේ ජනවරමට ගරුකරමින් මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුව බාරදී විපක්ෂයට යායුතු බව අමාත්‍ය චම්පික රණවක මහතා යෝජනා කරයි.

චම්පික රණවක මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරයන ආරංචිය සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මිරර්’ කල විමසීමකදී ඔහුගේ සම්බන්ධිකරණ නිලධාරියකු පැවසු බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින බව ද ඔහු කියා සිටියේය

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top