පිලිකාව මෙ වචනේ ඇහෙද්දිද් බයයි නේ මේක දැන් කාලේ ගොඩක් අයට තියන මාරන්තික රෝගයක්..මේ පෝස්ට් එක හැමෝටම වගේ වැදගත් නිසා තමයි දාන්න...
මුහුණු පොතෙන් හඳුනාගෙන පෙම් බැඳි තරුණයකු අතින් වයස අවුරුදු 17 ක රූමත් තරුණියක් අතවරයට ලක්වූ සිද්ධියක් බලන්ගොඩ වැලිගෙපොල පොලිසියෙන් වාර්තාවේ. වාර්තාවී ඇති...
අන්තර්ජාලය හරහා Text Messages හෙවත් කෙටි පණිවුඩ යෑවීම මෑත ඉතිහාසයේ දැවැන්ත ලෙස නව්‍යකරණය වූ තාක්ෂණික අංගයක් වී හමාරය. මීට දශක එකහමාරකට පෙර...
රූපාලංකරණයෙහිලා මෙක්සිකෝවේ ලලනාවන් දක්වන සමත්කම අන් කවර රටකවත් කාන්තාවන් තුළ නැතැයි සිතෙන තරම්ය. ඔවුහු මොටෝ රිය පදවන අතර තුර දෙනෙතේ අඳුන් ගල්වති....
ශරීර සෞඛ්‍ය රැක ගැනීමට අපි හැමදෙනවාම වගේ ගොඩාක් මහන්සි වෙනවා. නිරෝගීකම තරම් වටිනා සැපතක් ලෝකයේ තවත් නැහැ. මේ නිසාම තමයි “ආරෝග්‍යා පාරමා...
අද දින නම්, නවීන තාක්ෂණයේ පිහිටෙන් දැවැන්ත ගොඩනැගිලි ලෝකයේ හතර කොණේ නිර්මාණය කර ඇත. එහෙත් ඒ එකම එක ගොඩනැගිල්ලක් වත් හරියටම අංශකයකින්...
තවමත් නොනැසී පවතින මිනිස් නිර්මාණය ලෙස සැලකෙන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 18 ක් දුරින් ගීසා නිම්නයේ පිහිටා ඇති පිරමීඩ ත්‍රිත්වයයි....
කොළඹ ද සොයිසා රෝහලේදී මෙලොව එළිය දුටු දැරියට කාංචනා යනුවෙන් නම් තැබිණි. වයස අවුරුදු දෙකක් පමණ වූ විට ඇගේ හැසිරීම් රටාවේ විශේෂත්වයක්...
ගාසා තීරයේ පෞද්ගලික සත්වෝද්‍යානයක සිංහ පැටවු තිදෙනකු විකිණීමට එහි හිමිකරු තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. සිංහ පැටවුන් තිදෙනා විකිණීමට...
මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන නත්තල් සමයයි. මනුෂ්‍ය වෙස් ගත් දෙවියන්වහන්සේගේ පුත්‍රයා මිනිස් කාන්තාවගේ කුසින් මෙලොව එළිය දුටු දිනය නත්තල ලෙසින්...