විශාඛා පට්නහි පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගයේ කාසිය වාසිය මීට සුළු මොහොතකට උරගා බැලූ අතර කාසිය වාසිය ඉන්දීය නායක රෝහිත් ෂර්මා විසින් දිනාගත් අතර ඔහු පලමුවෙන් පන්දු යැවීමට තීරනය කල අතර ඔවුන් මෙම තරගයට සහභාගී වන්නේ එක් වෙනස් කමක් සහිතවය.ඒ වොෂින්ටන් සුන්දර් වෙනුවට කූල්දිප් කුණ්ඩායමට කැදවා ඇත.
ශ්‍රි ලංකා කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදුකර ඇති අතර ලහිරු තිරිමාන්න වෙනුවට සධීර සමරවික්‍රම කණ්ඩායම කැදවා ඇත.ක්‍රිඩාංගනයේ උෂ්නත්වය සෙල්සියස් අංශක 31 ක් වන අතර පිතිකරුවන්ට යෝග්‍ය තනිතීරුවක් පවයි විස්තර විචාරකයන් සදහන් කරන්නෙ.