gossip

පිරිමි මායම් මොනවද කියලා දන්නවද ?

ගැහැණුන්ගේ මායම් ගැන කව්රුත් දන්නවනේ.

ගැහැනු මායම් ගැන කතාව නම් ඉතින් පරණයිනේ.

ගැහැනුන්ට මායම් හැට හතරක් තියෙනකොට පිරිමින්ට මායම් 108ක් තියෙනවා කියලා කතාවට කියනවා.

හැබැයි පිරිමි මායම් 108 ගැන හෙව්වට හම්බුණේ 64ක් ගැනයි. නමුත් මේ පිරිමි මායම් 64 නම් අලුතින් ලියවෙච්ච එකක් වෙන්න ඕන කියා තම අපට සිතෙන්නේ

මීට කලින් පිරිමි මායම් ගැන අහලා නැත්තම් දැන් දැනගන්නකෝ එහෙනම්..

පිරිමි මායම් >>

කෙල්ලන් දුටු විට හොරැහින් බැලීම
ඇස් ගැසීම
වරින් වර බැලීම
සරාගී ඇසින් බැලීම
ආඩම්බරකම පෙන්වීම

නාසය ඇල්ලීම/කැසීම
ශබ්දය ඇසෙන ලෙස හුස්ම ගැනීම
කට කෙළවරින් සිනාසීම
ශබ්ද නගා සිනාසීම
තොල සැපීම

බොරු කැස්ස
කෙල්ලන්ගේ කකුල් පෑගීම
කෑරීම
පපුව පෙනෙන ලෙස කමිස ඇඳීම
කරාබු දැමීම

මාල පැලඳීම
බබල්ගම් (චුයින්ගම්) සැපීම
කොණ්ඩය ඇල්ලීම
අත්දෙක බැඳගෙන සිටීම
බෝට්ටු සපත්තු දැමීම

දෙපා විහිදාගෙන සිටීම
කරබාගෙන සිටීම
විහිළු කිරීම
බැරෑරුම් ලෙස කතා කිරීම
බොරු වීරකම් පෙන්වීම

කොණ්ඩය වැවීම
කොණ්ඩයේ ජෙල් ගෑම
මග යමින් ආපසු හැරී බැලීම
කොලරය (කමිසයේ) දිගහැර ඇඳීම
විසිල් ගැසීම

ජංගම දුරකථනය අතේ ගෙනයාම
කොට කලිසම් ඇඳීම
යට ඇඳුමේ වාටිය පෙනෙන ලෙස කලිසම ඇඳීම
කෙල්ලන් කිහිප දෙනකුට එකවර ආදරය කිරීම
රැවුල මෝස්තරේට කැපීම

ලොකු අව් කණ්ණාඩි පැලඳීම
කොණ්ඩය පාට කිරීම
කෙල්ලන්ගේ ඇඟේ හැප්පීම
කකුලක් උඩ කකුලක් දමා සිටීම
ජංගම දුරකථන අංකය තුණ්ඩු කෑලිවල ලියා කෙල්ලන්ට දීම

දිලිසෙන ලොකු බඳ පටි පැලඳීම
Touch දුරකථන භාවිත කිරීම
බොරු වත්‍පොහොසත්කම් පෙන්වීම
බොරු අහිංසකකමක් පෙන්වීම
ලොකු පසුම්බි භාවිත කිරීම

පච්ච කෙටීම
ඉණෙන් පහළට කලිසම් ඇඳීම
ඉංග්‍රීසි වචන දමමින් කතා කිරීම
ගීත කොටස් ගැයීම
කෙල්ලන්ට කෙටි පණිවුඩ යැවීම

කෙල්ලන්ට Miss call දීම
රබර් වළලු දැමීම
රබර් සෙරෙප්පු දැමීම
අධික සුවඳැති විලවුන් ගැසීම
යතුරක් කරකවමින් ඇවිදීම

Headset කනේ ගසාගෙන යාම
නිය‍පොතු වැවීම
Alice band දැමීම
කමිස අත් හිරට ඇඳීම
කලිසම් කකුල් තදවන ලෙස ඩෙනිම් ඇඳීම

බොරුවට ළමයින් සුරතල් කිරීම
Gym යාම
ඇහිබැම සකස් කිරීම
කෙල්ලන් සමග සල්ලාපය

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top