ලෝකය

Internet නැතුව ජීවත්වෙන්න බැරි රටවල් 10

නවීන තාක්ෂණයත් සමඟ අන්තර්ජාලය එහෙමත් නැත්නම් ඉන්ටර්නෙට් පහසුකම් ලෝක ප්‍රජාවට අත්‍යවශ්‍යම සේවාවක් බවට පත්වී අවසානයි. අන්තර්ජාලය මිනිසාගේ මූලික මිනිස් අවශ්‍යතාවයක් කිවුවත් එය වර්තමානයට බොහෝ සෙයින් ගැලපෙනවා. මේ වන විට බොහෝ රටවල් තම සේවා හා අවශ්‍යතා සියල්ල අන්තර්ජාලය මත පදනම්ව සිදු කරනු ලබනවා. මෙවන් තත්වයක් යටතේ අන්තර්ජාල සේවා නොමැති වුවහොත් විශාල අර්බුදයකට මුහුණ පාන රටවල් පිළිබඳ පසුගියදා සමීක්ෂණයක් සිදු කර තිබුනා.

ඒ අනුව සමීක්ෂණ කණ්ඩායම නිකුත් කල ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ අසල්වැසි ඉන්දියාව. කොහොම වුනත් පළවෙනි ස්ථාන 10 අතරෙ ලංකාව නැති බවත් ඔබට කියන්න ඕන. මේ තියෙන්නෙ ඔවුන් සිදුකල සමීක්ෂණයෙන් පසු නිකුත්කල වාර්තාව.

මේ විශ්ලේෂණ වාර්තාවට අනුව බලනකල පෙනී යන්නේ ලෝකයේ ප්‍රධාන සහ බලවත් යයි සැලකෙන රටවල් සියල්ලම පාහේ බොහෝ වශයෙන් අන්තර්ජාලය මත යැපෙන බැවින් අන්තර්ජාල පහසුකම් නැතිව ගිය හොත් කෙසේ ජිවත් වේවිද කියා හිතාගන්නවත් බැරි වේවි…

 

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top