ක්‍රිඩා

කාසියේ වාසිය ලංකාව දිනාගනියි

ප්‍රතම තරගයේදී මෙන් දෙවන තරගයේද කාසිය වාසිය දිනා ගැනීමට තිසර පෙරේරා සමත් විය.ඒ අනුව පලමු තරගයේ මෙන් ප්‍රතමයෙන් පන්දු යැවීමට ශ්‍රි ලංකා නායක තිසර පෙරේරා තීරණය කලේය.

පලමු තරගයේදී විශිෂ්ට ජයග්‍රහනයක් ලැබු ලංකා කණ්ඩායම ජයග්‍රාහි මානසිකත්වයෙන් තරගයට සුදානම් සිටිනවා.පලමු තරගයේ ක්‍රිඩා කල කණ්ඩායමම මෙම තරගයේද ක්‍රිඩා කරනු ඇත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top