News

නව යුධ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කරයි

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

Image result for shavendra silva

ඒ අනුව ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා වන්නේ ඔහුයි.

යුද හමුදාවේ හිටපු හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධූර කාලය ඊයේ (18) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වුණා. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානිවරයා ලෙස ද කටයුතු කළා.

Image result for shavendra silva

—————————–

ශවේන්ද්‍ර සිල්වා ගැන සඳහන් කරමින් හිටපු යුද්ධ හමුදාපතිගෙන් ලිපියක්

(19-08-2019 12:57)

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩ බලන යුද්ධ හමුදාපතිවරයා ලෙස පත් කිරීම වඩාත් සුදුසු බවට යෝජනා කරමින් ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

හිටපු යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අදාළ ලිපිය යොමු කර ඇති බවයි වාර්තා වුණේ.

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම NethNews

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top