මීට සුළු මොහොතකට පෙර මංගල සමරවීර මහතා ජනපතිට බනින වීඩියෝ එකක් සමාජ ජාල අතර හුවමාරු වුනා.හරින් ප්රනාන්දුද එවෙනි අදහසක් ප්රකාශ කර තිබෙනවා
අපේ අගමැතිතුමා හැදිච්චකම නිසා එක දිනක හො කට වචනයක් ඔය මූසලායාට නොකී බවත්, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පිම්පියෙකු බවත්, ඔහුව බලයට ගෙනාව තමන්ට ඔහුව එලවීමද අපහසු නොවන බවත් අරලියගහ මැදුරට පැමිණ සිටින එජාප පාක්ෂිකයන් අමතමින් හිටපු අමාත්ය හරීන් ප්රනාන්නදු මහතා පවසයි. හිටපු මැති ඇමතිවරුන් හා අරලියගහ මැදුරට පැමිණ සිටින එජාප පාක්ෂිකයන් අමතමින් හිටපු අමාත්යවරයා මෙහිදී දැඩි කෝපයෙන් අදහස් දක්වන ආකාරය දක්නට ලැබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්ය හරීන් ප්රනාන්දු,
“අපේ අගමැතිවරයා එක දවසක හැදිච්චකම නිසා කට ඇරලා ඔය මූසලයට වචනයක් කිව්වේ නෑ. අර කතාවක් තියෙනවා ආප්පෙට මතක නෑ තාච්චිය දීපු සපෝට් එක කියලා මතක් කරලා දෙනවා සඳුදා දවසේ ලංකාවෙම ජනගහනය ගෙනල්ලා එක්සත් ජාතික පක්ෂය රට බාර ගන්නවා. මේක අරගලයක්, මේක කුමන්ත්රණයක් ඒකව අඩි හයක් වලේ දාන්න හිටපු මහින්ද රාජපක්ෂ එක්ක බුදියන්න පුලුවන් නම් මේකා මොන තිරිසනෙක්ද, පිම්පියෙක්ද කියලා අහන්න තියෙන්නෙ. මතක තියාගන්න මූව බලයට ගෙනාවෙත් අපි මූව එලවන්නෙත් අපි. මේකට කියන්නෙ සත පනහේ ජනාධිපති කියලා”
සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න.
තරහට කියන වචන අපි තරහා වෙන්නේ නැහැ හරින් ඇමති තුමෝ 😛
Posted by DE Zoysa on Saturday, October 27, 2018
යාළුවන්ටත් බලන්න share කරන්න