News

ඩීසල් සහ පෙට්‍රල් මිල ගනන් ඉහලට

ලංකා IOC සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ.

එම සමාගම පැවසුවේ, ඒ අනුව ඩිසල් ලීටර්යක් රුපියල් 05 කින් සහ පෙට්‍රල් ලීටර්යක් රුපියල් 09 කින් මිල ඉහළ දමා ඇති බවයි.

කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර පැවසුවේ, ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් තම ආයතනය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top