News

VPN වෙනස් කර Facebook එන අය හදුනාගත හැකියි – අමාත්‍ය හරින් ප්‍රනාන්දු

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ වට්ස් ඇප්, වයිබර් වැනි ජංගම දුරකථන යෙදවුම් තාවකාලිකව අවහිර කර ඇතත් අතැම් පිරිස් තවමත් විවිධ උපක‍්‍රම මගින් එම වෙබ් අඩවිවලට සහ යෙදවුම්වලට පිවිසෙන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් එවැනි තැනැත්තන් දැන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බවයි ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසා සිටින්නේ.

අදාල සමාජ ජාලවලට පනවා ඇති අවහිරය දින තුනකින් පමණ ඉවත් කිරිමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top