News

නීතිය හා සාමය ඇමති රංජිත් මද්දුම බණ්ඩාර

නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට  නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top