News

facebook වලට අමතරව වයිබර් හා වට්ස්ඇප්ද අවහිර කරයි

ෆේස්බුක්  වලට අමතරව වට්ස්ඇප්, වයිබර් වැනි  තොරතුරු හුවමාරු කරන  මාර්ගද අවහිර කරන බව  විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසීය.

ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක කෙරේ.

කෙසේ වෙතත්  මේ පිළිබඳව සමාජ මාධ්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයට විසඳුම සමාජ මාධ්‍ය පාලනය කිරීම නොවන බවයි.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top