News

මහනුවරට යලිත් ඇදිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපාන පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

ඇඳිරි නීතිය අද (7) උදෑසන අවසන් වීමට තිබුණත් තවදුරටත් දිර්ඝ කළ බව ඔහු පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ සාමය ආරක්ෂා කිරිම සඳහා මෙම පියවර ගෙන තිබේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top