News

හදිසි නීතිය නිසා නිදහස් කුසලානය අවලංගු කිරීමේ කිසිම සූදානමක් නෑ

මුළු රටටම බලපැවැත්වෙන පරිදි සතියක කාලයකට හදිසි නීතිය පනවන්න තීරණය කරා. මේ නිසා නිදහස් කුසලාන තරඟාවලිය අවලංගු කරන්න යනවා කියලා ප්‍රචාරයක් සමාජ මාධ්‍යන්ගේ යනවා.

මේ කතාවේ අැත්ත නැත්ත අපි ක්‍රිකට් අායතනයෙන් අහලා බැලුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ මාධ්‍ය කළමණාකරු කිව්වේ එහෙම කිසිම අවධානමක් නෑ කියලයි. සාමාන්‍ය පරිදි තරඟාවලිය පවත්වන්න සියල්ල සූදානම් කියලා.

එ් වගේම අාරක්ෂාවේ කිසිම වෙනසක් කරලාත් නෑ. එ් නිසා ක්‍රීඩාලෝලීන් සියලු දෙනාටම බයක් සැකක් නැතුව ඇවිත් තරඟය නරඹන්න පුළුවන්. අපේ සිංහ පැටවුන්ට Cheer කරන්න එන්න කියලා අපි ආරාධනා කරනවා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top