ඔලිම්පික් රන් පදක්කම් 8කට උරුමකම් කියන උසේන් බෝල්ට් ජෙස්ටින් ලැට්ලින් හමුවේ පරාජය වීමත් සමග කෙටි දුර ධාවන තරග වලට සමුදුන්නා.
කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රිඩාවට දැඩි සේ ඇලුම් කරන පුද්ගලයෙක් උසේන් බෝල්ට්.
එංගලන්ත ඕස්ට්‍රෙලියා අළුබදුන ටෙස්ට් ක්‍රිකට් ගැටුම තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතයි.එහිදී ඕස්ට්‍රෙලියා කණ්ඩායමේ කඩුළු අතර දිවීමේ වේගය වර්ධනය කිරීම සදහා ඔවුන් උසේන් බෝල්ට්ව පුහුණු කරුවෙකු ලෙස යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා.
