මෙහෙම දෙයක් අහලවත් තිබුණද?

1752 සැප්තැම්බර් මාසය දෙස බලන්න. ගූගල් සෙවුම වෙත ගොස් “1752 සැප්තැම්බර්” යන්න ඇතුල් කළහොත් එය ඔබටම බලාගත හැකිවෙයි.
එම මාසයේ දින 11 ක්, එනම් 3 වන දින සිට 13 වන දින දක්වා, අතුරුදහන් වී ඇති බව ඔබට නිරීක්ෂණය කල හැකි වේ. එංගලන්තය රෝමාණු ජූලියන් කැලැන්ඩර ක්රමයේ සිට ග්රෙගොරියන් කැලැන්ඩර ක්රමය වෙත මාරු වූයේ මෙම මාසය තුළදී වෙයි.
ජූලියන් කැලැන්ඩරය භාවිතයෙන් ඉවත්කිරීමට මූලිකම හේතුව වූයේ, සූර්යයා වටා එක් වරක් භ්රමණය වීමට පෘථිවියට ගතවන සැබෑ කාලය එයින් නිවැරදිව පිළිබිඹු නොවූ නිසාය. ජූලියන් වසරක් ග්රෙගොරියන් වසරකට වඩා දින 11 කින් දීර්ඝ වෙයි. මේ හේතුව නිසා නව කැලැන්ඩරයේ දින 11 ක් ඉවත් කිරීමට සිදුවිය.
මෙහි ප්රතිඑලයක් ලෙස, එම මාසය තුල දින 11 ක් අඩුවෙන් සේවය කළද, මාසයක සම්පුර්ණ වැටුප සේවකයින් වෙත ගෙවන ලදි. “වැටුප් සහිත නිවාඩු” යන සංකල්පය භාවිතයට පැමිණියේ ඒ සමගිනි.
රෝමාණු ජූලියන් කැලැන්ඩරයට අනුව, අප්රේල් 1 වන දිනය නව වසරක ආරම්භය විය. නමුත්, ග්රෙගොරියන් කැලැන්ඩරයේ ජනවාරි මාසයේ 1 වන දිනය නව වසරක ආරම්භය ලෙස සැළකේ. නව ග්රෙගොරියන් කැලැන්ඩරයට මාරු වීමෙන් පසුවද, බොහෝ ජනයා පැරණි පුරුද්ද අතහැර නොදැමූ අතර, නව වසරේ ආරම්භය අප්රේල් 1 වන දිනය ලෙසම සළකා සැමරීමේ කටයුතු කළහ.
මහජනයා ග්රෙගොරියන් කැලැන්ඩරය පිලිබඳ සාමාන්ය උපදෙස් නොසලකා හරින බවට දැනගැනීමට ලැබුන විට, රාජ නියෝගයක් නිකුත්කරන ලදි. එහි සඳහන් වුයේ, අප්රේල් 1 වන දින නව වසරක අආරම්භය ලෙස සළකන ඕනෑම පුද්ගලයෙක් මෝඩයෙකු ලෙස සළකන බවයි.
අප්රේල් 1 වනදා, “මෝඩයාගේ දිනය” බවට පත්වූයේ එතැන් සිට විය.
බොහෝ අය ඔවුන්ගේ ජීවිත කාළය කෙටි කරනු ලැබීයයි විශ්වාස කළහ. “අපේ ජීවිත කාලයෙන් අඩුවූ දින 11 අපට ආපසු දෙන්න” යයි ඉල්ලා සිටි ඔවුහු වීදිවලට බැස විරෝධය දැක්වූහ.
1752 වසර, බ්රිතාන්ය අධිරාජ්යයේ දින 355 කින් සමන්විත එකම අධික අවුරුද්ද වෙයි.
ඉතිහාසය සැබැවින්ම රසවත්ය!
අනිත් අයටත් බලන්න SHARE කරන්න
~Sisira nishantha~
උපුටා ගැනීමකි