News

මිල සූත්‍රයට අනුව තෙල් මිල සංශෝදනය නොවේ

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඊයේ (11) රාත්‍රීයේ සිට සංශෝධනය වීමට නියමිතව තිබුණද එසේ නොවන බව ආරංචි මාර්ග සඳහන් කර තිබුනා.

Image result for petrol

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වැනිදින ඉන්ධන මිල සංශෝධනය කෙරෙන අතර මේ මස 10 වැනිදා නිවාඩු දිනයක් වූ බැවින් මිල සංශෝධනය අද (11) සිදු කිරීමට නියමිතව තිබූ බව මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග අනාවරණය කළේය.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේදී මිල සංශෝධනයක් සිදු නොකිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.සෑම මසකම 10 වනදා මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය වුනි.බොරතෙල් මිල වැඩිවීමත් සමග ඊයේ දිනයේදී තෙල් මිල වැඩි වීමට නියමිතව තිබුණි

අනිත් අයටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top