අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියලකින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින්ද සුපර් ඩීසල් රුපියල් 8 කින්ද සුපර් පෙට්‍රල් රුපියල් 7 කින්ද ඉහළ දැමීමට තීරණය අකර ඇති බව මුදල අමාත්‍ය මංගල සමරවීර මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා.

අනිත් අයටත් බලන්න share කරන්න