ප්රතම ඉනිම ක්රිඩා කල දකුණු අප්රිකානු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලු දෙනාම දැවීලකුණු 221 පමණයි.නමුත් සිය ප්රථම ඉනිම ක්රිඩා කල ලංකා කණ්ඩායමටද ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 153 ක් පමණයි.එහිදී දික්වැල්ල වේගවත් ලකුණු 43 ක් ලබා ගැනීමට සමත් වුණා

ඒ අනුව දකුණු අප්රිකාණු කණ්ඩායම ලංකාවට වඩා ලකුණු 68 ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම අරඹනු ලැබුවා
සිය දෙවන ඉනිම ඇරඹු දකුණු අප්රිකානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.එහිදී සුරංග ලක්මාල් හා ධනංජයද සිල්වා කඩුළු තුන බැගින් ලබා ගැනීමට සමත් වුණා.ඒ අනුව සිය දෙවෙනි ඉනිම ක්රිඩා කරන ශ්රි ලංකා කණ්ඩායමට ජයග්රහණය සදහා ලකුණු 197 ක ඉලක්කයක් හිමි වී තිබෙනවා
මෙම තරගයේ පලමු ඉනිමේදී ලසිත් ඇඹුල් දෙණියගේ ඇගිල්ලේ සිදු වූ ආබාධය නිසා ශ්රි ලංකා කණ්ඩායමට කඩුළු 9 කින් මෙම තරගය ක්රිඩා කිරීමට සිදුව තිබෙනවා එයද විශේෂ සිදුවීමකි
අනිත් අයටත් කියවන්න SHARE කරන්න