News

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවාට රනිල්ට නැවත අගමැතිකම ගන්න බැහැ – ගම්මන්පිල

තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බව හිටපු අගමැති පාර්ලිමේන්තු මෛත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින්  ප්‍රකාශ කර සිටියා

රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට යළි අග‍්‍රාමාත්‍ය ධුරය හිමි නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. මාධ්‍යවේදීන් අද (29) දිනයේ කළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

Image result for ranil wickramasinghe

පාර්ලිමේන්තුව කැදෙව්වා කියලා බහුතරය පෙන්වීමේ හැකියාවක් නැහැ. ජනාධිපතිවරයා පත් කළ අගමැතිවරයා ඉවත් කිරීමේ හැකියාව තියෙන්නේ ජනාධිපතිවරයාට එසේත් නැත්නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා වැඩි ජන්දයෙන් සම්මත කර ගන්න ඕනේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් සදහන් වෙලා නැහැ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවා කියලා අගමැතිධුරය ලබා ගන්න පුළුවන් කියලා, මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top